මෙම ශබ්දකෝෂය සංස්කරණ දෙකකින් යුක්තය.
1) English Sinhala Dictionary_Uni.mobi (Unicode version)
2) English Sinhala Dictionary_PV.mobi (Singlish/phonetic version)
යුනිකේත සංස්කරණය භාවිත කිරීමට නම් ඔබේ කින්ඩ්ල් රීඩරයට iskolapotha font ගොණුව ස්ථාපනය කල යුතු වේ. (නිවැරදි තාක්ෂණික දැනුමකින් තොරව එසේ කිරීම අනුමත කල නොහැක.)
Singlish සංස්කරණය භාවිත කිරීමට එවැනි කිසිවක් කල යුතු නොවන අතර English Sinhala Dictionary_PV.mobi ගොණුව සාමාන්‍ය PDF වැනි ගොණුවක් ලෙසම කින්ඩ්ල් රීඩරයට කොපි කරන්න.
License
GNU General Public License version 3.0 (GPLv3)Other Useful Business Software
Our Free Plans just got better! | Auth0
You asked, we delivered! Auth0 is excited to expand our Free and Paid plans to include more options so you can focus on building, deploying, and scaling applications without having to worry about your security. Auth0 now, thank yourself later.
Rate This Project
Login To Rate This Project
User Reviews
Be the first to post a review of Kindle English Sinhala Dictionary!