මා විසින් සිදුකර ඇත්තේ Google Sinhalees Input (exe) පැකෙජයක් බවට පත් කිරිම පමනක් වන අතර එහි මුල් අයිතිය Google සමාගම සතුවේ.
මෙහි මුලික අරමුන අන්තර්ජාල සම්බදතාවයක් නොමැතිව Google Sinhalees Input පර්ගනකයේ ස්තාපනය කරගනිමයි.
Google සමාගම විසින් ලබාදෙන පැකෙයය ස්තාපනය කිරිමට අන්තර්ජාල ස්ම්බදතාවය අනිවාරය වන අතර , මා විසින් සකස් කරන ලද පැකෙජය ස්තාපනයට අන්තර්ජාල ස්ම්බදතාවය අවශ්ය නොවේ.
Install and Instructions
Run sinhalaya.exe file in normaly on windows7/8/XP-1,2,3
exe පැකේජය සාමාන්ය ආකාරයට ඔබෙ වින්ඩොස් පරිගනකය තුල ධාවන කිරිමෙන් අනතුරුව යතුරුපුවරුව මගින් ඇතුලත් කලයුතු සරල විධාන කිහිපයකින් පසු සින්හලයා නැතහොත් Google input offline installer ඔබේ පරිගනකයෙ ස්තාපනය වේ.
ඉන්පසු Google input ආකාරයටම පරිගනකය තුල ක්‍රියාකරවිය හැක.