SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මෙය ශාලිත සුරංග විසින් නිර්මාණය කරන ලද්දකි.
Features
- පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
- නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
- ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
- කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
- විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
- නොමිලේ සින්දු සොයන ස්ථානය.
- දෘෂ්ටි සංකල්පන 5ක්.
- ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
- නාද ගොනුවෙහි විස්තර කියවනය.
License
Other LicenseOther Useful Business Software
Fully Managed MySQL, PostgreSQL, and SQL Server
Cloud SQL handles your database ops end to end, so you can focus on your app.
Rate This Project
Login To Rate This Project
User Reviews
Be the first to post a review of SMP3 සිංහල!