LiveDJ සිංහල Icon

LiveDJ සිංහල

සජීවී සිංහල ඩී.ජේ

Add a Review
5 Downloads (This Week)
Last Update:
Download LiveDJSinhala1.1.zip
Browse All Files
Windows

Screenshots

Description

LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි.

LiveDJ සිංහල Web Site

Categories

Mixers, Players, Sound/Audio

License

Other License

Features

  • තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
  • මුලික නාද සමානකරණය.
  • සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
  • තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
  • සිංදුවල තාල පාලනය.
  • මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
  • හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
  • තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
  • ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.

Update Notifications





Write a Review

User Reviews

Be the first to post a review of LiveDJ සිංහල!

Additional Project Details

Intended Audience

Advanced End Users, End Users/Desktop, Testers

User Interface

Win32 (MS Windows), Windows Aero

Programming Language

Object Pascal, Pascal

Registered

2014-01-11
Screenshots can attract more users to your project.
Features can attract more users to your project.

Icons must be PNG, GIF, or JPEG and less than 1 MiB in size. They will be displayed as 48x48 images.